Saturday, February 27, 2016

ගලා යන... ...!


දැන් වැසි කලට පමණක් දකින්නට ලැබෙන මෙය...



තව කෙතරම් කලක් මෙසේ වත් පවතිනු ඇද්ද !!

මෙම බිමට සෙවන හා රැකවරණය දුන් අඳුරු, සිහිල්, දැවැන්ත සෙවනැලි මිය ගොස් දැන් බොහෝ කල් ය.

Thursday, February 25, 2016

අහල පහලින් අහුලා ගත්

නිවස අවට තිබුණු මල් කිහිපයක්.



ගඳපාන




මලක් සහ ගෙඩියක්.



Sunday, February 14, 2016

ආයෙමත්....


මකුළු වියමන්...



ඉතාම කුඩා ප්‍රමාණයේ කරවිල ගෙඩියක්.



බෝවිටියා මලක් මත වහල ඉතාම කඩිසරව වැඩ. අල්ල ගන්නත් ටිකක් අමාරුයි.




කටු කරඬු මල් කැකුලක්.



පුළුන් බැද්ද.


type='text/javascript'/>