Sunday, November 20, 2016

යළි නැග එන නිල්ල අතරින්

වියැලී දුඹුරු පැහැ ගැන්වී තිබූ පරිසරය, වර්ෂාව ඇරඹීමත් එක්කම ආයෙමත් පණ ගහගෙන එන කාලයයි මේ. මෙතෙක් කල් දකින්නට සිටියේ නැති පුංචි පුංචි අමුත්තනුත් එලියට බසින්නට පටන් අරන්.








නිල් කටරොළු මලක්. පින්තූරය කළු සුදු කලාම මතු වුණු සරල සුන්දරත්වය වඩා හොඳයි කියලා මට සිතුණා.


සමනලයෙක් ද, සලබයෙක් ද ? කලින්අවස්ථා කිහිපයකදී ම මෙයාලගේ පින්තුරයක් ගන්න උත්සාහ කලත් අසාර්ථක වුණේ සුළු චලනයකින් වුණත් මෙයා ඉගිලිලා යන නිසයි. මේ වතාවේ නම් එහෙම වුණේ නෑ.




type='text/javascript'/>