Thursday, March 31, 2016

ගමන


"නැහැ, ඔබ සිතුවා වැරදියි.." මේ අත්තට කතා කල හැකි නම් සමහර විට මට එසේ පවසාවි !!





Saturday, March 26, 2016

නමක් අහිමි සුන්දරිය..!

මේ වලවේ ගඟේ පහල කොටසේ, සමනල වැව් ඉහල සිමාවේ සිට ඉහලට විහිදෙන ප්‍රදේශයේ ඇති කුඩා දිය දහරා සමූහයක්. වසර දහස් ගණනක් තිස්සේ ජල ඛාදනයට ලක් වීම හේතු කොට ගෙන මෙහි කළු ගල් ස්ථරය මත විවිධාකාරයේ හැඩයන් නිර්මාණය වී තිබෙනවා.


දැනට මෙහි යම් ව්‍යාපෘතියක් (කුඩා ජල විදුලි) ඉදි වෙමින් පවතිනවා. පසුගිය දිනක මද්දහනේ අප මේ ඉසව්වට පිය මැන්නේ, අතීතයට එක වන්නට පෙර මෙහි පින්තූර කිහිපයක් මතක සටහන් ලෙස ලබා ගන්නටයි.





type='text/javascript'/>