Wednesday, May 10, 2017

කෙටි සංචාර මතක සටහන් - නුවරඑලිය

කුඩා කඳු මුදුනක් මතට නැගුනු අවස්ථාවක නෙත ගැටුනු දසුනක්. ඇතින් පෙනෙන්නේ පිදුරුතලාගල කන්දයි.


නුවරඑලිය-හෝර්ටන්තැන්න පාරේ යනවිට දකින්නට ලැබුනු වැවක්. (කන්දේ ඇල ?) අප ගිය දිනවලදී ජලය අඩුකොට  තිබුණේ අළුත්වැඩියා කටයුත්තක් සඳහා ය.




අඹේවෙල...

type='text/javascript'/>