Wednesday, January 20, 2016

කෙටි ගමන් - කඳු මත හිඳ

පසුගිය දිනෙක හිතවතෙක් එක්ක මඳක් දුර බැහැර කඳු මුදුනකට යන්න ලැබුණා. එතැනට දිස්වන අවට පරිසරය හරිම සුන්දරයි. මේ එහිදී සටහන් වුණු පින්තූර.






කළුගලේ තැනින් තැන මඳ වශයෙන් රැඳුණු පස් මත වැවුණු කුඩා පඳුරු විශේෂ...




මේ ඒ කිට්ටුව තැනක ඉඳපු යාළුවෙක්. අල්ල ගත්තේ පොඩි ලෙන්ස් එකකින්.


ඔය ඔක්කොම වුනේ උදය කාලයේ. හ්ම්ම්.. එදා හවස් වුණේ මෙහෙමයි.





Facebook : https://www.facebook.com/Smart.Phone.Photography1/

No comments:

Post a Comment

type='text/javascript'/>